T20 පිතිකරණ ලැයිස්තුවේ පොඩි සනාට ස්ථාන 26කින් උසස් වීම්

පන්දුවාර 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ස්ථාන 26කින් ඉදිරියට ඒමට සමත් ව සිටිනවා.

මෙම නවතම යාවත්කාලීන කිරීම් පසුගියදා (ජනවාරි 07) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සිදු කර ඇති අතර කුසල් පෙරේරා හට මේ වනවිට හිමි ව ඇති ස්ථානය 10 වැනි තැනයි.

පන්දුවාර 20 පිතිකරුවන්ගේ මුලසුන තවමත් ඔස්ට්‍රෙලියාවේ ට්‍රවිස් හෙඩ් හට හිමි ව තිබෙනවා.

එංගලන්තයේ පිල් සෝල්ට් හට දෙවැනි ස්ථානය හිමි ව ඇති අතර ඉන්දීය ක්‍රීඩක ටිලක් වර්මා තුන්වැනි තැනට පත් ව තිබෙනවා.

පැතුම් නිස්සංක මෙම ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පහළට බැස ඇත්තේ සිය ස්ථානය 07 වැනි තැන බවට පත් කරගනිමින්.

කුසල් මෙන්ඩිස් ද එක් ස්ථානයකින් පහත බැස ඇත්තේ සිය ස්ථානය 12 වැනියා බවට පත් ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27