ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ගේ සේවය අත්හිටුවයි

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තීරණය ගැනීමටයි ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්