19 පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

අයි.සී.සී. වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙක් ඇතුළත් කර ඇති අතර, මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ මැලේසියාවේදීයි.

මෙවර සංචිතයේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරනවා.

වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජනවාරි 18 වනදා ආරම්භ වන අතර ඊට කණ්ඩායම් 16ක් එක්වනවා.

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

SL SQD
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40