AFC Banner
AFC Banner
Empty Ad

19 පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

අයි.සී.සී. වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙක් ඇතුළත් කර ඇති අතර, මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ මැලේසියාවේදීයි.

මෙවර සංචිතයේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරනවා.

වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජනවාරි 18 වනදා ආරම්භ වන අතර ඊට කණ්ඩායම් 16ක් එක්වනවා.

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

SL SQD
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?