විකෘති ආශාවෙන් වෙනුවෙන් පහසුකම් දුන් තැනක් පොලිසියෙන් වටලයි

මුල්ලේරියාව, අඹතලේ හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පවත්වාගෙන ගිය විකෘති කාමාශාවන් ඉටුකරන ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනක් සහ එක් පිරිමි පුද්ගලයෙක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයා හෝමියෝපති වෛද්‍යවරයෙක් වන අතර ඔහු මෙම මධ්‍යස්ථානයේ හිමිකරු වශයෙන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

හෝමියෝපති වෛද්‍ය ක්‍රම මුවාවෙන් විකෘති කාමාශාවන් ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙන උපකරණ තොගයක් ද මෙම සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

උපාය දූතයෙක් මඟින් මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පැයකට රුපියල් හත්දහසේ සිට දස දහස දක්වා මුදල් අය කොට කාන්තාවන් ලවා මෙම විකෘති කාමාශාවන් ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46