පැතුම්ගෙන් වටිනා අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද සිය 16 වන එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

ඒ, නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන තුන වන එක්දින තරගයේ දීයි.

ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 31ක් පමණයි.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ඕක්ලන්ඩ් හිදී මෙරට වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීම තෝරාගත්තා.

මේ අතර තම අර්ධ ශතකය රැස්කළ පැතුම් පාදයේ යම් ආබාධයකට ලක්වන ආකාරය දැකගත හැකි වුණා.

අර්ධ ශතකය වාර්තා කිරීමට ලකුණක් කරා දිවයමින් සිටිය දී ඔහු මෙම ආබාධයට ලක් වුණා.

ඒ, අනුව ඔහුට පිටියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48