Social Media වැඩ්ඩන්ට වැඩි වැඩියෙන් ඩේටා

Contents ක්‍රියේටර්ස්ලට වගේම නිතර සෝෂල් මීඩියා පාවිච්චි කරන අයට සුබ ආරංචියක් ගැනයි මේ කියන්න යන්නේ.

ඒ, තමයි SLT-MOBITEL Mobile වෙතින් අලුතෙන්ම හදුන්වලා දීලා තියෙන SLT-MOBITEL MAX PLUS පැකේජ් එක.

කාලෙකට කලින් SLT-MOBITEL Mobile වෙතින් හදුන්වලා දීපු Oneshot සහ Unlimited max මොබයිල් plans දෙකටම සොලිවුෂන් එකක් විදියට හදුන්වාලා දීපු SLT-MOBITEL MAX PLUS පැකේජ් එක නිසා ඔයාට ලැබෙන වාසිනම් Unlimited.

Oneshot සහ Unlimited max මොබයිල් plans දෙකම මේ වෙනකොට ඇක්ටිව් කරන්න බැරි වුනත් ඒ පැකේජ් දෙක අපේ කොල්ලෝ කෙල්ලෝ අතරේ සෑහෙන්න ජනප්‍රිය වුණා.

හැබැයි ඒ පැකේජ් දෙක ඇක්ටිව් කරන්න බෑ කියලා දැන් වොරි වෙන්න ඕනේ නෑ.

රුපියල් 1298කට යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප්, මැසෙන්ජර් ඇතුළු සෝෂල් මීඩියා ඇප් 06 ක් දවස් 29 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න SLT-MOBITEL MAX PLUS පැකේජ් එකෙන් දැන් ඔයාට පුළුවන්.

ඒ විතරක් නෙමෙයි දවස් 29ක් පුරාවට වැඩිපුර Anytime 30 GB ක්, Unlimited Calls, 1000 SMS මේ හැමදේම මේ MAX PLUS පැකේජ් එකට අන්තර්ගත වෙනවා.

ලංකාවේ Network කොච්චර තිබුනත් මේ වගේ එකම පැකේජ් එකකින් මේ වගේ පහසුකමක් ලබා දෙන්නේ SLT-MOBITEL Mobile වලින් විතරමයි.

අදාළ මුදල රීලෝඩ් කරලා හෝ SLT-Mobitel SelfCare App එක හරහා හෝ #170# ඩයල් කරලා මේ පැකේජ් එක අදම ඇක්ටිව් කරගෙන බලන්න. Unlimited වැඩ්ඩෙක් වෙන්න මේ චාන්ස් එක මිස් කරගන්න එපා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?