Social Media වැඩ්ඩන්ට වැඩි වැඩියෙන් ඩේටා

Contents ක්‍රියේටර්ස්ලට වගේම නිතර සෝෂල් මීඩියා පාවිච්චි කරන අයට සුබ ආරංචියක් ගැනයි මේ කියන්න යන්නේ.

ඒ, තමයි SLT-MOBITEL Mobile වෙතින් අලුතෙන්ම හදුන්වලා දීලා තියෙන SLT-MOBITEL MAX PLUS පැකේජ් එක.

කාලෙකට කලින් SLT-MOBITEL Mobile වෙතින් හදුන්වලා දීපු Oneshot සහ Unlimited max මොබයිල් plans දෙකටම සොලිවුෂන් එකක් විදියට හදුන්වාලා දීපු SLT-MOBITEL MAX PLUS පැකේජ් එක නිසා ඔයාට ලැබෙන වාසිනම් Unlimited.

Oneshot සහ Unlimited max මොබයිල් plans දෙකම මේ වෙනකොට ඇක්ටිව් කරන්න බැරි වුනත් ඒ පැකේජ් දෙක අපේ කොල්ලෝ කෙල්ලෝ අතරේ සෑහෙන්න ජනප්‍රිය වුණා.

හැබැයි ඒ පැකේජ් දෙක ඇක්ටිව් කරන්න බෑ කියලා දැන් වොරි වෙන්න ඕනේ නෑ.

රුපියල් 1298කට යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප්, මැසෙන්ජර් ඇතුළු සෝෂල් මීඩියා ඇප් 06 ක් දවස් 29 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න SLT-MOBITEL MAX PLUS පැකේජ් එකෙන් දැන් ඔයාට පුළුවන්.

ඒ විතරක් නෙමෙයි දවස් 29ක් පුරාවට වැඩිපුර Anytime 30 GB ක්, Unlimited Calls, 1000 SMS මේ හැමදේම මේ MAX PLUS පැකේජ් එකට අන්තර්ගත වෙනවා.

ලංකාවේ Network කොච්චර තිබුනත් මේ වගේ එකම පැකේජ් එකකින් මේ වගේ පහසුකමක් ලබා දෙන්නේ SLT-MOBITEL Mobile වලින් විතරමයි.

අදාළ මුදල රීලෝඩ් කරලා හෝ SLT-Mobitel SelfCare App එක හරහා හෝ #170# ඩයල් කරලා මේ පැකේජ් එක අදම ඇක්ටිව් කරගෙන බලන්න. Unlimited වැඩ්ඩෙක් වෙන්න මේ චාන්ස් එක මිස් කරගන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05