SLT Mobitel වෙතින් සුපිරි Unlimited පැකේජ් එකක්

දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා මෙන්ම මේවටයි. SLT Mobitel වෙතින් හඳුන්වලා දීලා තියෙන One Shot ප්‍රීපේඩ් පැකේජ් එකෙන් දැන් යූ ටියුබ්,‍ ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් ‍වගේම මැසෙන්ජර් ඇතුළු ඇප් 6 ක් දවස් 7 ක් හෝ දවස් 30 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.

දවස් 7 පැකේජය රු. 289 කට ලබාගන්න පුළුවන්. දවස් 30 පැකේජයට වැය වෙන්නේ රු. 989 ක් පමණයි.

මීට අමතරව දවස් 7 ට වැඩිපුර 7 GB ඩේටා වගේම, දවස් 30 ට 30 GB වැඩිපුර ඩේටා ලැබෙනවා. One Shot කවුරු මොනවා කිව්වත් රියල්ම Unlimited ප‍ැකේජ් එක නිසා හිතේ හැටියට මේ ඕනම ඇප් එකක් පාවිච්චි කරන්න වගේම ඕනම ජාලයකට Unlimited calls හා SMS පහසුකම් ලබාගන්නත් දැන් අවස්ථාව තියෙනවා.

Self care App එක නැත්නම්, #170# හෝ අදාළ මුදල රීලෝඩ් කරලා මේ පැකේජ් එක පහසුවෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්.

SLT Mobitel දිවයිනේ පුළුල්තම ආවරණයක් තියෙන වේගවත්ම ජාලය නිසා රට තුළ කොතැන ගියත් ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ ප්‍රශ්න නෑ. අදින් පස්සේ වෙන වෙනම පැකේජ් ඇක්ටිව් කරගන්න වගේම සිම් මාරු කරගන්නත් ඕනවෙන්නේ නැහැ.

මේ වෙනස අත්විඳින්න ඔබත් අදම One Shot රියල්ම Unlimited ප‍ැකේජ් එක ඇක්ටිවේට් කරගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
50
+1
6
+1
113
+1
14
+1
12
+1
15
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?