SLT Mobitel වෙතින් සුපිරි Unlimited පැකේජ් එකක්

දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා මෙන්ම මේවටයි. SLT Mobitel වෙතින් හඳුන්වලා දීලා තියෙන One Shot ප්‍රීපේඩ් පැකේජ් එකෙන් දැන් යූ ටියුබ්,‍ ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් ‍වගේම මැසෙන්ජර් ඇතුළු ඇප් 6 ක් දවස් 7 ක් හෝ දවස් 30 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.

දවස් 7 පැකේජය රු. 289 කට ලබාගන්න පුළුවන්. දවස් 30 පැකේජයට වැය වෙන්නේ රු. 989 ක් පමණයි.

මීට අමතරව දවස් 7 ට වැඩිපුර 7 GB ඩේටා වගේම, දවස් 30 ට 30 GB වැඩිපුර ඩේටා ලැබෙනවා. One Shot කවුරු මොනවා කිව්වත් රියල්ම Unlimited ප‍ැකේජ් එක නිසා හිතේ හැටියට මේ ඕනම ඇප් එකක් පාවිච්චි කරන්න වගේම ඕනම ජාලයකට Unlimited calls හා SMS පහසුකම් ලබාගන්නත් දැන් අවස්ථාව තියෙනවා.

Self care App එක නැත්නම්, #170# හෝ අදාළ මුදල රීලෝඩ් කරලා මේ පැකේජ් එක පහසුවෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්.

SLT Mobitel දිවයිනේ පුළුල්තම ආවරණයක් තියෙන වේගවත්ම ජාලය නිසා රට තුළ කොතැන ගියත් ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ ප්‍රශ්න නෑ. අදින් පස්සේ වෙන වෙනම පැකේජ් ඇක්ටිව් කරගන්න වගේම සිම් මාරු කරගන්නත් ඕනවෙන්නේ නැහැ.

මේ වෙනස අත්විඳින්න ඔබත් අදම One Shot රියල්ම Unlimited ප‍ැකේජ් එක ඇක්ටිවේට් කරගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55