දේශපාලන පුවත් | Political News - පිටු අංක 17

ජනාධිපති ලේකම් හා නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර සාකච්ඡාවක්...

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගොනු කළ පෙත්සම අගෝස්තු 01 වැනිදා විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන අගෝස්තු...

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව රිට් පෙත්සමක්

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් ඉල්ලා...

2026 වර්ෂයේ අයවැය සකස් කිරීම ගැන දින කාලවකවානු ගැන නිවේදනයක්

"නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම" යන තේමාව පදනම් කර ගනිමින් 2026-2030 රාජ්‍ය මූල්‍ය රාමුව...

ඩේසි ආච්චිට හා යෝෂිතට එරෙහිව අධි චෝදනා භාරදෙයි (වීඩියෝ)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ...

IMF සිව්වන සමාලෝචනයට ශ්‍රී ලංකාවට විධායක අවසරය ලැබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන...

ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු මෙරට ආයෝජන අවස්ථා සොයා බලති

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා...

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කෙරේ

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස...

දූෂණ විරෝධී යාන්ත්‍රණයක් වෙනුවෙන් ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත මූල්‍ය පරිත්‍යාගයක්

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේ දී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක්...

ශෂී වීරවංශගේ ව්‍යාජ උප්පැන්න සහතික නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11දින සිදු කිරීමට...

සතියේ ජනප්‍රියම පුවත්

?