පාර්ලිමේන්තු සභා වාරය නි.කථානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වී තිබෙනවා.

නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (11) පෙරවරු 09.30ට ඇරඹුණා.