පාකිස්තාන ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ 27,000ක් අවතැන්

පෙබරවාරි අග භාගයේ පකිස්ථාන ප්‍රහාර ආරම්භ වූ දා සිට ඇෆ්ගනිස්ථානයේ පවුල්වල 27,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව තලේබාන් ආර්ථික අමාත්‍ය ඩින් මොහොමඩ් හනීෆ් ඊයේ (03) සඳහන් කළා.

දේශසීමා සටන් දිගටම පවතින අතර රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ක්ෂණික ප්‍රගතියක් පෙන්නුම් නොකරන බවයි විදේ .

පෙබරවාරි 26 වන දින ගැටුම් ආරම්භ වූ දා සිට නුරිස්තාන්, කුනාර්, නන්ගර්හාර්, ලග්මන්, පක්ටියා, කොස්ට්, පක්ටිකා, සාබුල් සහ කන්දහාර් යන පළාත් නවයක පවුල් 27,344 ක් තම නිවාසවලින් ඉවත් වී ඇතැයි හනීෆ් පැවසුවා.

එක්සත් ජාතීන්ගේ ආයතන සහ ආධාර සංවිධාන සමඟ කාබුල්හි පැවති සම්බන්ධීකරණ රැස්වීමකදී කතා කරමින් හනීෆ් අවතැන් වූ පවුල් සඳහා හදිසි ආධාර ඉල්ලා සිටින බවයි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අඛණ්ඩ ෂෙල් වෙඩි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් පලා ගොස් තිබෙනවා.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සටන් වල පළමු සති දෙක තුළ සිවිල් වැසියන් 76 කට වැඩි පිරිසක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා.

දේශසීමා ගැටුම් හේතුවෙන් රටේ 110,000 කට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41