දේශීය පුවත් | Local News - පිටු අංක 323

බගවන්තලාවේ කුඩා ජලාශයක බාලවයස්කාර දැරියකගේ මළ සිරුරක්

බගවන්තලාව පොලිස් වසමේ ලොයිනොන්වත්ත ප්‍රදේශයේ මිනි පවර් ජාල බලාගාරයකට ජලය සපයනු ලබන හා මසුන් ඇතිකරන කුඩා ජලාශයක තිබී දැරියකගේ...

දරුවෙක් කෙළසූ එක්දරු පියෙක්ට බරපතළ වැඩ සහිත වසර 08ක සිර දඬුවම්

විහාරස්ථානයක පැවති වෙසක් කලාපයක් තුළ පිහිටි කුටියක් තුළ දී වෙසක් කූඩුවක් සාදමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික...

කොළඹ – නුවර පාරේ අනතුරක් – පහක් රෝහලේ

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, මංගලගම ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව...

වටවල දී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් (වීඩියෝ)

වටවල ප්‍රදේශයේ දී අද (25) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. හැටන් සිට...

මීගමු කළපුවේ බෝට්ටු අනතුරක් – දෙදෙනෙක් අතුරුදන් (වීඩියෝ)

මීගමුව - මුන්නක්කර කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දියේ ගිලීමෙන් දෙදෙනෙක් අතුරුදන්ව තිබෙනවා. මෙලෙස දියේ ගිලී...

තෙල්දෙණියේ සිසුවියන් දෙදෙනෙක් වික්ටෝරියා ජලාශයට පනී

පාසල් සිසුවියක් වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා. මෙම සිසුවිය ඊයේ (23) දහවල් ඇයගේ තවත් මිතුරියක්...

ලක්ෂ 89 කට වඩා වටිනාකමින් වැඩි දුම්වැටි තොගයක් සමඟ සරසවි සිසුවෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් අසූනව ලක්ෂ අනූහත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්...

බලංගොඩ පාළු නිවසක කාන්තා මළ සිරුරක් එල්ලෙයි

බලංගොඩ - රාස්සගල මාර්ගයේ වැවේවත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක එල්ලෙමින් තිබිය දී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක්...

යාපනය දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් (ඡායාරූප)

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 1,901 කට අයත් පුද්ගලයින් 7,010 දෙනෙකු පීඩාවට පත්ව...

උඩවලව වනෝද්‍යානයේ ගංජා හේන් 03ක් වටලයි

උඩවලව ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව වගාකරන ලද ගංජා හේන් 03ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා. අක්කරයක පමණ...

සතියේ ජනප්‍රියම පුවත්