දොස්තරලාගේ ඉන්ධන කෝටාව අවශ්‍යතාව අනුව ඉදිරියේ දී ලැබෙන බව සෞඛ්‍ය නි.ඇමති කියයි

වෛද්‍යවරුන් ඉල්ලා සිටින පරිදි වුන්ගේ අවශ්‍යතාවට අනුව ඉන්ධන ප්‍රමාණය ඉදිරියේ දී ලැබෙනු ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

QR කේත ක්‍රමය යටතේ නිකුත් කර ඇති ඉන්ධන කෝටාව වෛද්‍යවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට ප්‍රමාණවත් නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

මෙම ක්‍රමය යටතේ මෝටර් රථ සඳහා සතියකට ඉන්ධන ලීටර් 15 ක් පමණක් අවසර දී ඇති බවත්, එය වෛද්‍ය නිලධාරීන්ට ප්‍රායෝගික නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

  1. මේ අය විතරක් නෙමෙයි . තවත් රටේ අය ඉන්නේ . දැං අර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර වෙලාද තෙල් ඉල්ලන්නේ . ක්වර්ටර්ස් අයට 15 මදිද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39