මගී බස් රථවල ඉන්ධන කෝටාව ඉහළ දමයි

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60ත් – 360ත් අතර වූ පරාසයක් තුළ ලබාදීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල පවසනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (16) පැවැති ප්‍රවෘත්ති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ කරන බවයි.

මේ අතර නියමිත ක්‍රමවේදය සකස් තෙක් ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් පුද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන සඳහන් කළේ ලංකා මනා ගමන මණ්ඩලය සතුව දිවයින පුරා ඇති ඩිපෝ 103ක් මඟින් පුද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12