තෙල් මිල වැඩි වුණා වගේම අනෙක් භාණ්ඩවලත් මිල ගණන් ඉහළ යාවී – ඇමති වසන්ත

තෙල් මිල වැඩි වුණා සේම අනෙක් භාණ්ඩවලත් මිල ගණන් ඉහළ යා හැකි බව වෙළෙඳ, වානිජ සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ, අනුව දෛනිකව පවතින තත්ත්වය සම්බන්ධයෙ විමර්ශනය කරමින් පාරිභෝගිකයාට අව්සහ්ය භාණ්ඩ ලබාදීම සම්බන්ධ කළමණාකරණය සිදුකිරීමට රජය විසින් උත්සාග ගනිමින් සිටින බවයි ඔහු පැවසුවේ.

මේ අතර ලබන දෙසැම්බර් 31 වනදා දක්වා ගෑස් ලබාදීම සම්බන්ධයෙන් එකඟ වූ ආකාරයට එම සමාගම් ගෑස් ලබාදෙමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ගෑස් සම්බන්ධයෙන් දැනට වෙළඳපොළ තුළ හිඟයක් නොමැති බව සඳහන් කරන අමාත්‍යවරයා ඉදිරියටත් මේ ආකාරයෙන් පවතවාගෙන යෑමට කටයුතු කරන බවයි පැවසුවේ.

මේ අතර ප්‍රමාණවත් තරම් සහල් තොට රට තුළ පවතින බව සඳහන් කළ ඔහු මාස 03ත් 04ත් කාලයකට අවශ්‍ය අතිරික්ත සහල් නිෂ්පාදනයක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

  1. ඇත්තටම ඔයා කියනකම් අපිට ඒ ගැන හැඟීමක් තිබුනෙම නැහැනේ..
    ඔයා නම් හරී බුද්ධිමත්.. තුක් නොදකින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46