ගුඩකේෂ් මෝටි වෙනුවට දුනිත්ට අවස්ථාවක්

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වයත් සමඟ ගුවන් අවකාශ වසා දැමීම සහ සීමිත වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක බටහිර ගුඩකේෂ් මෝටි පාකිස්තාන සුපර් ලීගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ගුඩකේෂ් මෝටි තරගාවලියේ ලාහෝර් ක්ලෑන්ඩර්ස් සමඟ ගිවිසුම්ගත සිටියා.

ඒ අනුව ලාහෝර් කණ්ඩායම ඉවත්ව වන මෝටි වෙනුවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය කණ්ඩායම සමඟ එක්කර ගැනීම සඳහා එම කණ්ඩායම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46