බගවන්තලාවේ කුඩා ජලාශයක බාලවයස්කාර දැරියකගේ මළ සිරුරක්

බගවන්තලාව පොලිස් වසමේ ලොයිනොන්වත්ත ප්‍රදේශයේ මිනි පවර් ජාල බලාගාරයකට ජලය සපයනු ලබන හා මසුන් ඇතිකරන කුඩා ජලාශයක තිබී දැරියකගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 16ක දැරියකගේ මෘත ශරීරයක් ඊයේ (25) දහවල් ලැබුණු පැමිණිල්ලකට අනුව සොයාගත් බවයි.

මියගොස් සිටි දැරිය බගවන්තලාව, ලොයිනොන්වත්ත ප්‍රදේශය පදිංචිව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මරණය සිදුව ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් තොරතුරක් අනාවරණය වී නිමති බවයි විමර්ශන පවත්වන බගවන්තලාව පොලිසිය සඳහන් කළේ.

දැරියගේ මෘත ශරීරය දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19