දේශීය පුවත් | Local News - පිටු අංක 114

”බන්ධනාගාරය ජීවිතයට දෙවන අවස්ථාවක් දෙන පාසලක් විය යුතුයි” – අධිකරණ ඇමති

''බන්ධනාගාරය යනු දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත් විය යුතුයි.'' යැයි...

විදේශ රැකියා සම්බන්ධ වංචාවකට විදේශ සේවා කාර්යාංශයේ හිටපු නිලධාරියෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරෙක් විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව...

කල්පිටියේ ඩිංගි බෝට්ටු දෙකක මිලියන 08ක මත්ද්‍රව්‍ය තොගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ ඊයේ (04) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ තිස්...

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් සහ අගමැතිනිය අතර හමුවක්

රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු (ශුද්ධාසනයේ විදේශ කටයුතු අමාත්‍ය ) Paul Richard Gallagher හිමිපාණන්...

සජිත් ප්‍රේමදාස සහ ලෝක් සභා කථානායක, ඕම් බිර්ලා අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ඉන්දීය නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අදාළ ඵලදායි...

මෙම වසරේ ලොකුම සූපර් මූන් අද රාත්‍රියේ

මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේ දී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා. චන්ද්‍රයා...

කටුකුරුන්ද මුහුදේ පාවෙමින් තිබිය දී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

මුහුදේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින්පිරිසකට අද (05) හැකියාව ලැබී...

අනියම් ඇසුරේ සුවය ඝාතනයකින් අවසන් වෙයි

මහඔය පොලිස් වසමේ බොරපොල ප්‍රදේශයේ නිවසක් තතුළා ඊයේ (04) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු...

තරුණ බිරිඳව මරා දියණිය සමඟ ඇවිත් සැමියා පොලිසියට භාරවෙලා

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත...

සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන අද

ජාත්‍ය­න්තර සුනාමි ආපදා දැනු­ම්වත් කිරීමේ දින­යට සම­ගා­මීව "සුනාමි ආපදා පෙර­හුරු ජාතික වැඩ­ස­ට­හන" දිව­යින පුරා දිස්ත්‍රික්ක 14ක අද (05) පැවැ­ත්...

සතියේ ජනප්‍රියම පුවත්