මෙම වසරේ ලොකුම සූපර් මූන් අද රාත්‍රියේ

මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේ දී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.

චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන්ගන්නා නිසා පෘතුවියට ආසන්නයෙන් ගමන්කරනා දිනය බැවින් මෙලෙස චන්ද්‍රයා විශාල ලෙස දැකගැනීමට හැකි බවයි ඔහු පවසන්නේ.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා 10%ක පමණ විශාලව අද රාත්‍රියේ චන්ද්‍රයා දිවෙන අතර, වෙනදට වඩා 15% දීප්තිය වැඩිවීමක් චන්ද්‍රයාගේ දකිනට ලැබෙනවා.

වසරකට සුපර් මූන් අවස්ථා කිහිපයක් ඇති නමුත්, අද දිනයේ දී දිස්වනුයේ මෙම වසරේ දිස්වන විශාලතම සුපර් මූන් එක බවයි විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17