Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හදිසි දුරකථන අංක කිහිපයක්

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුද ගැටුම් හේතුවෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, මැදපෙරදිග රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ට එම දුරකථන අංක අමතා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

2
3
4