දුලිප් මෙන්ඩිස්ට අලුත් තනතුරක්

ඕමානයේ ප්‍රධාන ක්‍රිකට් සංවර්ධන නිලධාරි ලෙස මෙරට හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දුලිප් මෙන්ඩිස් පත්කර තිබෙනවා.

මෙම නව පත්වීමට පෙර ඔහු වසර ගණනාවක සිට ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු 2026 පන්දුවාර 20-20 ලෝක කුසලානය තරගාවලිය දක්වා වසර 14ක කාලයක් ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

දුලිප් මෙන්ඩිස් ඕමානයේ ප්‍රධාන ක්‍රිකට් සංවර්ධන නිලධාරි තනතුරට පත් කිරීමෙන් පුරප්පාඩු වූ ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරට සඳහා සුලක්ෂාන් කුල්කර්නි පත්කර තිබෙනවා.

හිටපු ඉන්දීය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සුලක්ෂාන් කුල්කර්නි මුම්බායි ක්‍රිකට් කණ්ඩායම නියෝජය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40