කටුකුරුන්ද මුහුදේ පාවෙමින් තිබිය දී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

මුහුදේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින්
පිරිසකට අද (05) හැකියාව ලැබී තිබෙනවා.

කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය, පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති අතර, සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 759ක් වනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිත්තර මිල රු.50ක් දක්වා ඉහළට ?දයාසි‍රිගෙන් ප්‍රබල හෙළිදරව්වක් - බඩ ඉරිඟු හොයාගන්න බැරි තැනට ගිහින්
13:51
Video thumbnail
සයිබර් තර්ජනවලින් දරුවන් ආරක්ෂා කිරීම කිරීම ගැන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
01:53
Video thumbnail
මාලිමා සංවිධායක ප#රදුන්නා කියලා මන්ත්‍රීවරයෙක් රෝහලට යයි
01:54
Video thumbnail
කිසිම ආරක්ෂාවක් නෑ - කළිනුත් ගිනි ගත්තනේ
01:09
Video thumbnail
සිංහලයෝ හැමෝම එකතුවෙලා පාරට බහිනවා
01:16
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාව පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
00:22
Video thumbnail
මුඛ පිළිකාවෙන් තොර හෙටක් වෙනුවෙන් ගාල්ලේ පාගමනක්
01:18
Video thumbnail
ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි - හිනාවක් දාගෙන ගැම්මට අධිකරණයට ආ චිලී
01:37
Video thumbnail
මුඛ පිළිකාවෙන් තොර හෙටක් වෙනුවෙන් ගාල්ලේ පාගමනක්
01:54
Video thumbnail
මාලිමා සංවිධායක ප#රදුන්නා කියලා මන්ත්‍රීවරයෙක් රෝහලට යයි
02:17