අනියම් ඇසුරේ සුවය ඝාතනයකින් අවසන් වෙයි

මහඔය පොලිස් වසමේ බොරපොල ප්‍රදේශයේ නිවසක් තතුළා ඊයේ (04) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 31ක මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඝාතනය සිදුකළ සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (04) රාත්‍රියේ ඝාතනයට ලක් වූ පුද්ගලයා අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාන්තාව සමඟ නිවසේ සිටියදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහඔය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13