AFC Banner
AFC Banner
Empty Ad

IPL තරග පැවැත් වූ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත කෝටි ගණනක මුදල් ත්‍යාගයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ 15 වන අදියර පසුගිය ඉරිදා නිමා වුණේ හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමින්.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩාංගණ 06ක පමණක් පවත්වන්නට සංවිධායකයින් කටයුතු කර තිබුණා.

මේ අතර එම ක්‍රීඩාපිටි භාරකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලවලට ඉන්දීය රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා විසින් ඊයේ ට්විටර් පණිවුඩයක් මඟින් මේ බව දන්වා තිබුණා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග මුම්බායි හි Brabourne සහ වන්කඩේ ක්‍රීඩාංගන, Navi Mumbai හි DY Patil ක්‍රීඩාංගනය සහ පූනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගමයේ (MCA) ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගනවලදී පැවැත් වුණා.

ප්ලේ ඕෆ් තරඟ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩන් සහ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනවලදී ක්‍රියාත්මක කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?