spot_imgspot_img
spot_img

IMF ණය මුදලේ පළමු සමාලෝචනයට කාර්යය මණ්ඩල එකඟතාව හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ පළමු සමාලෝචනය සඳහා කාර්යය මණ්ඩල මට්ටමින් එකඟතාව හිමි වූ බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද පෙරවරුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දක්විමින් අමාත්‍යවරයා සඳහන් කළේ දෙවන වාරිකය ලබා ගැනීම සඳහා මෙය හොඳ අඩිතාලමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?