උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4662

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද පස්වරුවේ

ඉන්ධන බෙදාහැරීමේ දී ඇතිවන ගැටළුවලට ප්‍රායෝගික විසඳුමක් තාක්ෂණය භාවිතයෙන් හඳුන්වාදීම අද (16) සිදු කෙරෙනවා. ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමේ...

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ඇරඹෙයි – ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියත් පාර්ලිමේන්තුවට

ජනපති ඉවත්වීම දැනුම්දීමේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා. ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම...

මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති ඝාතනයට තුනක් අල්ලයි (ඡායාරූප)

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් 'අඹ ෂානා' වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන්...

ඩීසල් රැගත් පළමු නෞකාවක් මෙරටට ළඟා වූ බව ඇමති කියයි

ඩීසල් රැගත් පළමු නෞකාවක් අද (16) අලුයම මෙරටට ළඟා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා...

ඉන්ධන බෙදාහැරීම කළමණාකරණයට නව මෘදුකාංගයක් හඳුන්වාදීම අද

ඉන්ධන බෙදාහැරීම කළමණාකරණය සඳහා අද (16) දිනයේ නව මෘදුකාංගයක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත්...

පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවන ලෙස කථානායකවරයා ඊයේ සියලු...

විපක්ෂනායක සජිත් ජනපති වීමේ අපේක්‌ෂාවෙන්

තමන් ද ජනාධිපති අපේක්ෂකවත්වයට ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව...

ලෝක වෙළෙඳ පොළට අනුව පෙට්‍රල් රු. 110 කින් අඩුකළ හැකියි

ලෝක වෙළෙඳ පොළේ පවතින ඉන්ධන මිලට සාපේක්‍ෂව මෙරට ඉන්ධන මිල අඩුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු...

ඩලස්ට පොදුජන පෙරමුණ සහය දිය යුතු බව ජී.එල්.පීරිස් පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ඇති බැවින් සහය දිය යුත්තේ ඔහුට මිස පිටස්තර පුද්ගලයෙකුට නොවන...

පුංචි දරුවෙකු කිඹුලෙකුට බිලි වෙයි

දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා දරුවකු කිඹුලෙක් ඩැහැගෙන ගිය පුවතක්...

සතියේ ජනප්‍රියම පුවත්