විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ඇරඹෙයි – ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියත් පාර්ලිමේන්තුවට

ජනපති ඉවත්වීම දැනුම්දීමේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.

ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම සම්බන්ධව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අද (16) නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස් වීමේ ලිපිය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එදිදී පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම් දුන්නේ ලබන 19 අඟහරුවාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වී පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා වන නාම යෝජනා භාරගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18