දිවයින පුරා රාජ්‍ය විශ්ව විද්‍යාල 16ක අනධ්‍යයන සේවකයින් විසින් අද (18) දිනයේ දී සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසනවා.
2027 අයවැය මඟින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් ඉටුනොවීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජන ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් අසන්දහං කළේ.
ඒ අනුව, අද (18) දිනයේදී රුහුණු විශ්වවිද්‍යාලය හැර සියලුම විශ්වවිද්‍යාලවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා.
