ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද පස්වරුවේ

ඉන්ධන බෙදාහැරීමේ දී ඇතිවන ගැටළුවලට ප්‍රායෝගික විසඳුමක් තාක්ෂණය භාවිතයෙන් හඳුන්වාදීම අද (16) සිදු කෙරෙනවා.

ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමේ වැඩසටහන අද (16) පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම බලපත්‍රයෙන් සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කෙරෙන අතර, ජාතික හැඳුනුම්පත, වාහන බලපත්‍ර අංකය, වාහනයේ චැසි අංකය සහ විස්තර සත්‍යාපනය කළ QR කේතයක් හිමිවනවා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙක අනුව සතියකට දින දෙකක් ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඒ සම්බන්ධව දැනුවත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ට්විටර් පණිවුඩයක් ද නිකුත්කර තිබුණා.

7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01