විපක්ෂනායක සජිත් ජනපති වීමේ අපේක්‌ෂාවෙන්

තමන් ද ජනාධිපති අපේක්ෂකවත්වයට ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පැවතියත් මෙම අසීරු සටනේදී සත්‍ය ජය ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද ජනාධිපති අපේක්ෂකවත්වය සඳහා තරග කරන බව ඊයේ (15) නිවේදනය කළා.

2 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18