ඉන්ධන බෙදාහැරීම කළමණාකරණයට නව මෘදුකාංගයක් හඳුන්වාදීම අද

ඉන්ධන බෙදාහැරීම කළමණාකරණය සඳහා අද (16) දිනයේ නව මෘදුකාංගයක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද (16) දිනයේ මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී තවත් ඉන්ධන නෞකා 03 ක් මෙරටට ළඟාවීමට නියමිත බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් සිදුකරගෙන යන අතර මේ වනවිටත් එම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14