උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4663

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ (30) පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ ප්‍රධානත්වයෙන්. මෙම රැස්වීම සඳහා පළමු වරට...

දින 08කට පසු අද වෙළඳපොළට ගෑස් – ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ සීඝ්‍ර වැඩිවීමක්

අද (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන කළා. එම සමාගම මෙලෙස ගෑස් වෙළෙඳපොළට නිකුත්...

ශෂීට ඇප දෙනවද නැද්ද? තීරණය අද

ශෂී වීරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (31 වැනිදා) පැහැදිලි කරන ලෙස දන්වමින්...

රැට්ටාට ඇප හිමි වෙයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "රැට්ටා" නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න ඇප මත නිදහස් කර තිබේ.අද පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහුව...

අටුලුගම දැරියගේ ඝාතකයාගේ පාපොච්චාරණය

බණ්ඩාරගම අටුලුගමදී ඝාතනය කරනු ලැබූ වයස අවුරුදු 09ක් වූ පුංචි ෆාතිමා ආයීෂාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු අද...

නගර සභා ප්‍රධානියෙක් අත්අඩංගුවට

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැයි 09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන...

සපුගස්කන්ද පිරිපහදුවේ තාක්ෂණික ගැටලුවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තාක්ෂණික ගැටලුවක් හටගෙන ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. කෙසේ වෙතත්...

රැට්ටා අත්අඩංගුවට

ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට...

හෙට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (31) දිනයේ කාණ්ඩ 11ක් යටතේ ඇති ප්‍රදේශ වලට පමණක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

හෙට සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම්...

සතියේ ජනප්‍රියම පුවත්