ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳ සාකච්ඡා 19 ඉන්දියාවේදී

ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දියාව එරට දී ජුලි 19 වැනිදා සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි.