දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ – රෝහිත අබේගුණවර්ධන

දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී සහය දෙන ආකාරය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

පක්ෂය ගන්නා තීන්දුව අනුව තමා හිට ගන්නා බවද ඔහු සඳහන් කළා.