ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව මිලියනය පනී

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව මේ වනවිට මිලියනය ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍යාංශය කංචන විජේසේකර පවසනවා.

රථවාහන හිමියන්ට සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචියට අවස්ථාව ලබාදීම පසුගිය 16 වනදා සිට ආරම්භ කළා.

ඒ, අනුව අදාළ ජාතික ඉන්ධන බලපත්‍රය හිමි රථවාහන හිමියන් වෙත කෝටාවක් සහිතව සතිපතා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

fuelpass.gov.lk ටන වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.

මේ අතර ඉන්ධන බෙදාහැරීම සිදුවන්නේ Ceypetco ඉන්ධන පිරවුම්හල් අසල ඇති වාහන පෝලිම් ඉවත් කිරීමෙන් පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

එමෙන්ම ත්‍රිකුණාමලය ඉන්ධන බෙදා හැරීමේ පර්යන්තයෙන් බවුසර 125ක් මඟින් පෙට්‍රල් ලීටර් මිලියන දෙකක් අද (18) දිනයේ දී බෙදාහරින බව ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කළා.

  1. හොඳයි හැබැයි. අපිටත් තෙල් ලැබේවිද? පෝලිම් වල ගිහින් ඉන්න උන්ටත් මදි එන තෙල් ටික.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14