අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ දිවයින පුරා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.