උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4596

කොරෝනා වසංගතය නිසා තවත් රෝගයක මරණ ගණන ඉහලට

කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් අඩාල වීම නිසා පසුගිය 2020 වසරේදී ලොව මැලේරියා මරණ සංඛ්‍යාව 69,000කින් ඉහළ...

ඇමැති වීරසේකරගේ ලේකම්වරයෙක් යැයි කියාගත් කෙනෙක් නිධානයක් ගැනීමේ උත්සාහයක

මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් ගිරාඳුරුකෝට්ටේ ගල්පෝරුයාය රක්ෂිතයේ නිධානයක් ගොඩගැනීමට උත්සහා දරා ඇතැයි ගිරාඳුරුකෝට්ටේ...

බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව බව පවසමින් සිදුකරන වැඩක් නිසා ගල්කිරියාගම උණුසුම් තත්ත්වයක්

බුදුරජාණන්වහන්සේගේ උපන් බිම ලංකාව යන්න යම් සංවිධානයක් විසින් පසුගියදා ප්‍රකාශ කොට තිබුණා.එහි සාමාජිකයන් පුරාවිද්‍යා ස්ථාන සාක්ෂි වශයෙන් සදහන්කරමින් දිවයිනේ...

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීයෙක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත්...

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් ලක්ෂ 25ක ප්‍රදානයක්

පාකිස්ථානයේ සියල්කෝට් හිදී අමානුෂීය අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර හේ පවුලේ සාමාජිකයින් හට රුපියල් මිලියන 2.5ක ප්‍රදානයක් සිදුකිරීමට ඊයේ...

පාකිස්ථානයේ දී ඝාතනය වූ ‘ලාංකිකයාගේ දේහය’ නිවසට රැගෙන පැමිණි අවස්ථාව

පාකිස්තානයේ සියල්කොට්හි දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද (07) අලුයම ඔහුගේ නිවෙසට රැගෙන පැමිණියා. ඝාතකයන් ප්‍රියන්තගේ සිරුරට ...

ගෑස් ප්‍රශ්නය ගැන ජනාධිපති කමිටුවේ පිළිතුරු…

පසුගිය සතිය පුරා සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් 53% කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බව ගෑස් අනතුරු...

ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු හෙට …

පසුගිය දිනෙක පාකිස්තානයේ සියල්කොට් නගරයේ ඝාතනය ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) දිනයේ සිදු...

“ඔමික්‍රෝන් ආසාදනය වූ කතට හා ඇගේ සැමියාට නීතිය ක්‍රියාත්මකයි” – උපුල් රෝහණ

මෙරටින් හමු වූ ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිරෝධායන කාලය අවසන් වූ...

ලෝකයටම බලපාන භයානක වසංගතයක්

අනාගතයේ මිනිස් සංහතියට මුහුණ දීමට සිදුවන වසංගත කොවිඩ් වසංගතයට වඩා බෙහෙවින් දරුණු විය හැකි බව ඇස්ට්‍රාසෙනෙකා එන්නත සොයා ගැනීමේ...

සතියේ ජනප්‍රියම පුවත්