උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4597

පෞද්ගලික බස් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙම සතිය තුළ පෞද්ගලික බස් ධාවනය ඇනහිටිය හැකි බව පෞද්ගලික බස් හිමියන් අනතුරු අඟවනවා. එම සංගමය පවසන්නේ...

ලංකාපුර ප්‍රා.ස. ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කෙරේ

ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියට තියුණු ආයුධයකින් කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. අද (04) අලුයම කාලයේ...

ප්‍රාදේශීය කාර්යාල මඟින් පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත් නිකුත්කිරීම අද (04) දිනයේ සිට මාතර, වවුනියාව, සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලවල ආරම්භ වනවා. ඒ,...

බැස්ටියන් මාවත ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී පසුගිය දා සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති...

ඉන්ධනහලේ හමුදා සෙබලාට පිහියෙන් ඇනලා

ඉන්ධන පිරවුම්හලට දින 05කට පසුව අද දින ඉන්ධන ලැබී ඇති අතර පැය කිහිපයක් තුළ එම ඉන්ධන තොගය අවසන් වීමත්...

මුහුදු රළ සමඟ ගාල්ලේ සමුද්‍ර මාවතට ආ සුන්බුන් ඉවත් කරයි (ඡායාරූප)

අයහපත් කාලගුණය සහ මුහුදේ කැළඹිලි ස්වභාවයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම මුහුදු රළ ගොඩට ගසා ඇති බව ඊයේ (02)...

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හෙට (04) සහ අනිදා (05) යන දෙදින සඳහා දිනකට පැය 03 ක විදුලි කප්පාදුවක්...

හෙට සිට සතියක් පාසල් නිවාඩු

හෙට (04) දිනයේ සිට සතියක කාලයක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (04)...

ඩීසල් රැගත් පළමු නෞකාව 08 හෝ 09 මෙරටට – බලශක්ති ඇමති

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පළමු නෞකාව ලබන 08 වනදා හෝ 09 වන දින මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති...

රළ පහරට හසු වී 30 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

උස්වැටකෙයියාව ප්‍රදේශයේදී මුහුදු රළ පාගමින් සිටි තරුණියක් රළ පහරට හසු වී මුහුදට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස...

සතියේ ජනප්‍රියම පුවත්