තෙල් වෘත්තීය සමිති විරෝධයට ඇමති කංචනගෙන් උත්තර

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගත සැලැසුම්වලට තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විරෝධය පළකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

අදාල සැලසුම් සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා පළකළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

විරෝධයන් පළකිරීමේ අයිතියට අභියෝග නොකරන බව සඳහන් කරන අමාත්‍යවරයා ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

ඊට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14