ගෙවුණු මාස තුනට තෙල් ගහන්න ගුවන් යානා 208ක් ලංකාවෙන් ඉන්දියාවට

මෙරට පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා ගත වූ මාස 03කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකරන යානා 208ක් ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව අදාළ ගුවන් යානා සියල්ල ඉන්දියාවේ – තිරුවානන්තපුරම් ගුවන් තොටුපොළ වෙත ගොස් ඇති බව සඳහන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය සිකුරාදා දිනයේ ද ගුවන් යානා 04ක් ඉන්ධන ලබාගැනීම සඳහා තිරුවානන්තපුරම් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවා ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ද මෙලෙස ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවට ගොස් තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51