spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත බලන්න ෆොන්සේකා පෑලියගොඩ පොලීසියට (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා අද (21) පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණියා.

ඒ, රැඳවුම් නියෝග මත මේ වනවිට අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය නායකයින් බැලීම සඳහායි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය 18 වනදා කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව අතර තුර මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

300518283 622432155918291 512952348464481909 n 2
300636268 622432685918238 4409655546606250863 n
300861612 622432222584951 775361613768379655 n 2
301002566 622432762584897 4321127578437729914 n 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?