ලෝකයටම බලපාන භයානක වසංගතයක්

අනාගතයේ මිනිස් සංහතියට මුහුණ දීමට සිදුවන වසංගත කොවිඩ් වසංගතයට වඩා බෙහෙවින් දරුණු විය හැකි බව ඇස්ට්‍රාසෙනෙකා එන්නත සොයා ගැනීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ විද්‍යාඥවරියක වන මහාචාර්ය සාරා ගිල්බර්ට් පවසයි.

‘‘වයිරසයක් අපේ ජීවිතවලට, අපේ ජීවිකාවන්ට තර්ජන එල්ල කරන අවසන් අවස්ථාව මෙය නොවෙයි. සත්‍යය නම් මීළඟ වයිරසය මීටත් වඩා ඉතා භයානක විය හැකි බවයි. එය මීටත් වඩා වේගයෙන් පැතිරෙන්නක් හෝ මීට වඩා මාරක වයිරසයක් හෝ ඒ දෙකම හෝ විය හැකියි’’ ඇය සඳහන් කරයි.

මේ නිසා වසංගත සඳහා සූදානම් වීමේ කටයුතු වෙනුවෙන් වඩවඩාත් මුදල් වෙන් කළ යුතුව ඇති බවද මහාචාර්ය ගිල්බර්ට් අවධාරණය කර තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54