උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4509

ජවිපෙ නායකයාට එල්ලවූ බිත්තර ප්‍රහාරය – ඇමති ප්‍රසන්න ගෙන් පොලිස්පතිට දැනුම් දෙයි

ජාතික ජන බලවේගයේ ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය...

මහල් නිවාසයෙන් වැටී මියගිය සිසුවාට කොවිඩ්

ඉකුත් සිකුරාදා දින සවස බම්බලපිටිය ක්‍රෙසන්ට් පටුමගේ සුඛෝපභෝගී අට මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය...

ඔබට මෙන්න සුපිරි අවස්ථාවක්, ලක්ෂ 20ට රෝද හතරේ වාහනයක්

පරිසරය රැකගැනීම සහ ඉන්ධන ගැටළුවට පිළියමක් ලෙසට ලොව ප්‍රමුඛ පෙලේ වාහන නිෂ්පාදන සමාගම් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට මේ...

ඉදිරියේදී රට වැසුවොත් මාසික වේතනය නෑ

කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ට ලොකු ගැටලුවක් ඇතිවිය හැකි...

දරුවන් අතර පැතිරෙන තවත් මාරාන්තික රෝගයක්

රට තුළ යළිත් කොවිඩ් -19 හිස එසවීමත් සමග දරුවන්ට ඇතිවිය හැකි තවත් බරපතළ රෝගී තත්ත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්ය...

ආණ්ඩුවේ හැමදේටම සන්ධානයේ අය වගකියන්න ඕනේ – නාමල් රාජපක්ෂ

“සන්ධානයේ සමහර පාර්ශවයන් බොහෝ වෙලාවට උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න. අපි වගකීමකින් කියනවා මේ...

සපුගස්කන්ද වැඩ පටන් ගන්න දවස මෙන්න..

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එහි බොයිලේරු පණගැන්වීම...

රත්තරන් මිල නොසිතූ ලෙස පහළ ගිය හැටි

ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීමක් ගත වූ සතිය තුල දක්නට ලැබෙනවා. ඇමෙරිකානු එක්සත් ජනපද මධ්‍යම සංචිතය විසින් පොලී අනුපාත...

පියාසර කළ හැකි මෝටර් රථවලට නිල අනුමැතිය හිමිවෙයි

කාර් එකක් නැගී පියාසර කිරීමට ඇති සිහිනය ඔන්න දැන් සැබෑ වෙලා. මේ වනවිට පියාසර කළ හැකි මෝටර් රථවලට ඒ...

චීස්, බටර්, අයිස්ක්‍රීම් වලට ඩොලර් කෝටි 600ක් වියදම් කරලා

රට විශාල ඩොලර් හිඟයකට මුහුණපා සිටියදී චීස්, බටර්, එළවළු, පළතුරු, රසකැවිලි, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස් වර්ග ඇතුළු ජනතාවට අත්‍යවශ්‍යම නොවන...

සතියේ ජනප්‍රියම පුවත්