රත්තරන් මිල නොසිතූ ලෙස පහළ ගිය හැටි

ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීමක් ගත වූ සතිය තුල දක්නට ලැබෙනවා.

ඇමෙරිකානු එක්සත් ජනපද මධ්‍යම සංචිතය විසින් පොලී අනුපාත ඉහළ නැංවීමේ බලාපොරොත්තුව මත ඩොලරය ශක්තිමත්වීම නිසා මෙලෙස මිල පහළ වැටීම සිදුව තිබෙනවා.

රන් අවුන්සයක මිල මේ සතිය තුල සියයට 2.5 කින් පහත වැටී තිබුණා.

ඒ අනුව ඩොලර් 1785 යි ශත 71 ක් ලෙස මිල සටහන් වුණා.

මෙලෙස රන් අවුන්සයක මිල ඩොලර් 1800 ට වඩා පහත වැටුණ ද ස්වර්ණාභරණ, කුඩා රන් කැබලි සහ රන් කාසි සඳහා පවතින ඉල්ලුම හේතුවෙන්.

මේ වසර තුල රන් මිලෙහි ස්ථාවර බවක් අපේක්ෂා කළ හැකි බවයි ලෝක රන් මණ්ඩලය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31