Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය වෙත මුද්‍රා තබයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය වෙත මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.