උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4508

ජෙහාන් අප්පුහාමි ඇතුළු 6ක් අත්අඩංගුවට

වරෙන්තු මත සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් 04 දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

අන්තරේට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

කොළඹ නගර ශාලාව ආසන්නයේ විරෝධතාවයක යෙදී සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට මීට සුළු මොහොතකට පෙර ජල හා කඳුළු ගෑස්...

ස්වාමියා විසින් බිරිදට පිහියක් ඇණ කපා මරා දමයි

අද උදැසන 8:30 ට පමණ මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේදී බිරිඳ සහ ස්වාමියා අතර ඇතිවු බහින්බස්විමක් දුරදිග යාමෙන් ස්වාමියා විසින් බිරිඳට...

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 9ක්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු නව දෙනකු...

මෙම මස අග දී IMF නියෝජිතයින්  ලංකාවට

මෙම මස අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපති නන්දලාල්ගෙන් සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය අවස්ථාවල  ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය...

මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය...

 විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටින අයට සුබ පණිවිඩයක්

රැකියාවක් සදහා විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ලබන සඳුදා(22) සිට විශේෂ කවුන්ටරයක් ආගමන...

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව කොටහේන පොලිස් වසමේ මැසෙන්ජර් මාවතේ දී වැටලීමක් සිදු කර ඇත. එහි...

මෙරට රැදී සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සොයා විමර්ශන

ගාලුමුවදොර විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වීසා බලපත්‍රය අවලංකු කර ඇති බවත් අගෝස්තු 15 වන...

සතියේ ජනප්‍රියම පුවත්