ගුරු සංගම් යළි වැටුප් වැඩිවීමක් ඉල්ලයි

රටේ පවතින අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොමැති බවයි.

ජෝසෆ් ස්ටාලින් මහතා මෙම අදහස් පළ කළේ ගුරු විදුහල්පති අයිතීන් දිනවන නියෝජිත සමුළුවට එක්වෙමිනි.

“අද වෙනකොට ආණ්ඩුව ගෙනියලා තියෙන මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ සම්පූර්ණයෙන්ම රට බංකොළොත් කරලා තියෙන්නේ. අද මේ රටේ ජනතාවට ජීවත්වෙන්න බෑ. ජනතාවගෙන් කොටසක් තමයි 247,000ක් වුණ ගුරුවරු. මේක නිසාම අපි තීරණය කළා පැහැදිලි තීරණයක් ගන්න අපේ වැටුප් වැඩිකිරීමක් හෝ එහෙම නැත්නම් දීමනාවක් ලබාගැනීමට. මේ වනවිට ගුරුවරුන්ට පාසලට එන්න විදියක් නෑ. බරපතළ ගමන් වියදමක් දරන්න වෙලා තියෙන්නේ. මේක ගැන අපි ආණ්ඩුවට කරුණු දැක්වුවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46