මිනුවන්ගොඩ තවත් වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

අද (06) උදෑසන 7ට පමණ මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි තාත්තා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

https://youtu.be/N9Di_g9AEqc
https://youtu.be/Itvj44kTrvg